ඔන්න කට්ටියට ගෙනාවා Backstreet Boys ලගේ අලුත්ම ඇල්බම් එක ගොඩ කාලෙකින් පස්සේ තමයි Backstreet Boys ලා ඇල්බම් එකක් කරලා තියෙන්නේ,නියම සින්දු ටිකක් තියනවා අහලම බලන්නනකෝ,Backstreet Boys ලාගේ සින්දුනම් අහපු නැති කවුරුත් නැනේ,මේගොල්ලන්ගේ අනිත් සින්දු වගේ මේ සින්දුත් කවදාවත් අපිට අමතක වෙන එකක් නෑ,
Album : In a World Like This
singer : Backstreet Boys
Date : 16 july 2013
Genre : pop
01 - in a world Like This
02 - permanent stain
03 - Breathe
04 - Madeleine
05 - Show Em ( what youre made of)
06 - Make Believe
07 - Try
08 - Trust Me
09 - Love somebody
10 - One Phone Call
11 - Feels Like Home
12 - Soldier
13 - Light on


Post a Comment